• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

TikTok සජීවී විකාශයක් අතරතුරදී මෙක්සිකෝවේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

5 August 2026
in පුවත්, විදෙස්
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ටික්-ටොක් (TikTok) ඔස්සේ සජීවී විකාශයක් සිදු කරමින් සිටියදී මෙක්සිකෝවේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සීසාර් ගැස්ටලුම් (César Gastélum) වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙක්සිකෝවේ උතුරුදිග කුලියාකන් (Culiacán) නගරයේ ට්‍රෙස් රියෝස් (Tres Ríos) ප්‍රදේශයේ පිහිටි ක්ෂණික ආහාර ආපන ශාලාවක් ඉදිරිපිටදී ඔහු මිතුරන් දෙදෙනෙකු සමඟ වීඩියෝ පටිගත කරමින් සිටියදී මෙම ඛේදවාචකය සිදුව ඇත.
මෝටර් රයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඔහු අසලට පැමිණ ළඟ තබා වෙඩි තැබීම සිදු කර ඇති අතර, සැකකරුවන් දෙදෙනා එතැනින් පලා ගොස් තිබේ. මෙතෙක් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති අතර, පොලිසිය සහ වෝහාරික විශේෂඥයන් ප්‍රදේශය වට කර පරීක්ෂණ පවත්වමින් සිටී.
ටික්-ටොක් වේදිකාවේ අඩ මිලියනයකට අධික අනුගාමිකයන් පිරිසක් සිටි ගැස්ටලුම් ප්‍රධාන වශයෙන් හාස්‍යජනක (comedy) වීඩියෝ උඩුගත කිරීම් මඟින් ජනප්‍රියත්වයට පත්ව සිටියේය. මීට පෙරද 2024 දෙසැම්බර් මාසයේදී තවත් ජනප්‍රිය බලපෑම්කරුවෙකු වූ ලියෝබාර්ඩෝ අයිස්පුරෝ (Leobardo Aispuro) ද වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, සිනෝවා (Sinaloa) කාටෙල් කල්ලි අතර පවතින ගැටුම් හේතුවෙන් කුලියාකන් අගනුවර පිහිටි සිනෝවා ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඉහළ ගොස් තිබේ.
Post Views: 5
Previous Post

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක්

Next Post

රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ අනාගතය තීරණය වන්නේ මෙන්න මේ දේ මතයි

Editor TTV News

Editor TTV News

Next Post
TikTok සජීවී විකාශයක් අතරතුරදී මෙක්සිකෝවේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ අනාගතය තීරණය වන්නේ මෙන්න මේ දේ මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

5 August 2026
යෝජිත සත්ව ආරක්ෂණ පනතින් පෙරහැර සම්ප්‍රදායට බලපෑම් එල්ල වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය ඉරානයට ලබාදීමට යෝජනාවක්

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved