• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ ඉන්ධන මිල තෙවන වරටත් ඉහළට

23 May 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ ඉන්ධන මිල  තෙවන වරටත් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින ඉරාන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම මත, ඉන්දියාවේ ඉන්ධන මිල මේ මස තුළ තෙවන වරටත් ඉහළ දැමීමට එරට රජයේ ඉන්ධන සිල්ලර සමාගම් පියවර ගෙන තිබේ. ලෝක වෙළෙඳපොළේ පවතින ඉහළ බොරතෙල් මිල නිසා සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා ඉන්දීය රජය ගත් මෙම තීරණයට අනුව, මෙවර පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියලකට වඩා අඩු අගයකින් ඉහළ දමා ඇත. ඒ අනුව නවදිල්ලි අගනුවර පෙට්‍රල් ලීටරයක මිල ශත 87 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 99.51 ක් ලෙස සටහන් වේ. එමෙන්ම ඩීසල් ලීටරයක මිල ශත 91 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 92.49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට දින කිහිපයකට පෙර ද ඉන්දියාවේ ඉන්ධන මිල ශත 90 කින් පමණ ඉහළ දැමුණු අතර, බටහිර ආසියානු කලාපයේ පවතින ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මතුව ඇති තෙල් සැපයුම් පිළිබඳ ගැටලු හේතුවෙන් මීට පෙර එක් වරම ඉන්ධන මිල රුපියල් 3 කින් ඉහළ දැමීමට ද කටයුතු කෙරුණි. 2022 අප්‍රේල් මාසයේ සිට ඉන්දියාවේ සිල්ලර ඉන්ධන මිල ගණන් ස්ථාවරව පැවති අතර, 2024 මාර්තු මාසයේදී පමණක් රුපියල් 2 ක එක්දින මිල අඩු කිරීමක් සිදුවිය. රුසියානු-යුක්රේන යුද්ධයෙන් පසු ලෝක වෙළෙඳපොළේ ඇති වූ අස්ථාවරත්වයෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියන් ඔයිල් (IOC), භාරත් පෙට්‍රෝලියම් (BPCL) සහ හින්දුස්ථාන් පෙට්‍රෝලියම් (HPCL) යන රාජ්‍ය සමාගම් දෛනික මිල සංශෝධනය නතර කර තිබුණ ද, වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල නැවතත් දරුණු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසයේදී බැරලයක් ඩොලර් 69 ක් වූ ඉන්දියාවේ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 113 සිට 114 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාව තමන්ට අවශ්‍ය බොරතෙල් ප්‍රමාණයෙන් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරන බැවින්, ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළේ සිදුවන මෙම උච්චාවචනයන් එරට දේශීය ඉන්ධන මිල කෙරෙහි ඍජුවම බලපා ඇත.
Post Views: 2
Previous Post

බටපොලදී පුද්ගලයෙකු පොලුවලින් පහරදී ඝාතනය කළ පස් දෙනෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Next Post

මැලේසියාවෙන් සමාජ මාධ්‍ය සඳහා නව නීති මාලාවක් ජූනි 1 සිට ක්‍රියාත්මකයි

Editor TTV News

Editor TTV News

Next Post
මැලේසියාවෙන් සමාජ මාධ්‍ය සඳහා  නව නීති මාලාවක් ජූනි 1 සිට ක්‍රියාත්මකයි

මැලේසියාවෙන් සමාජ මාධ්‍ය සඳහා නව නීති මාලාවක් ජූනි 1 සිට ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පරිපාලන ව්‍යුහයන් සකස් කළ යුත්තේ  ජාතිය හෝ දේශපාලන පොරොන්දු මත නොව  පොදු නිර්ණායක මතයි

පරිපාලන ව්‍යුහයන් සකස් කළ යුත්තේ ජාතිය හෝ දේශපාලන පොරොන්දු මත නොව පොදු නිර්ණායක මතයි

23 May 2026
ඉන්දීය දේශපාලනය හොල්ලන  GenZ තරුණයන්ගේ කැරපොතු ජනතා පක්ෂය

ඉන්දීය දේශපාලනය හොල්ලන GenZ තරුණයන්ගේ කැරපොතු ජනතා පක්ෂය

23 May 2026
මැදපෙරදිග යුද උණුසුම මැද  බොරතෙල් මිල  ශීඝ්‍රයෙන් ඉහළට

මැදපෙරදිග යුද උණුසුම මැද බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

23 May 2026
වසංගත කෘමීන් සහිත සෙවනැලි මල්   නිදහස් කළ බවට එල්ල වූ චෝදනා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  ප්‍රතික්ෂේප කරයි

වසංගත කෘමීන් සහිත සෙවනැලි මල් නිදහස් කළ බවට එල්ල වූ චෝදනා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පරිපාලන ව්‍යුහයන් සකස් කළ යුත්තේ  ජාතිය හෝ දේශපාලන පොරොන්දු මත නොව  පොදු නිර්ණායක මතයි

පරිපාලන ව්‍යුහයන් සකස් කළ යුත්තේ ජාතිය හෝ දේශපාලන පොරොන්දු මත නොව පොදු නිර්ණායක මතයි

23 May 2026
ඉන්දීය දේශපාලනය හොල්ලන  GenZ තරුණයන්ගේ කැරපොතු ජනතා පක්ෂය

ඉන්දීය දේශපාලනය හොල්ලන GenZ තරුණයන්ගේ කැරපොතු ජනතා පක්ෂය

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved