• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලඩාක් ජාත්‍යන්තර සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඇරඹේ

4 May 2026
in පුවත්, විදෙස්
ලඩාක් ජාත්‍යන්තර  සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඇරඹේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වෙසක් පොහොය නිමිත්තෙන් ඉන්දියාවේ ලඩාක් ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇති “ජාත්‍යන්තර බුද්ධ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය” පසුගිය මැයි පළමු වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.
නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා, ඉන්දීය රජයේ විශේෂ ගුවන් යානයක් මගින් ලඩාක් ප්‍රාන්තයේ ලේ නුවර වෙත වැඩම කරනු ලැබීය. වසර 75 කට පසුව මෙලෙස ධාතූන් වහන්සේලා ලඩාක් ප්‍රාන්තයට වැඩම කර තිබීම විශේෂත්වයකි.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර, ඒ මහතා ප්‍රථමයෙන් ධාතූන් වහන්සේලා වන්දනා කර ආශිර්වාද ලබා ගත්තේය. ධාතු ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලඩාක් සහ අවට ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාවක් මෙන්ම සංචාරකයන් ද පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
මෙහිදී අදහස් දැක්වූ අමිත් ෂා මහතා අවධාරණය කළේ බුදුන් වහන්සේ දේශනා කළ කරුණාව, සාමය සහ අහිංසාව වර්තමාන ලෝකයට වෙන කවරදාටත් වඩා අදාළ වන බවයි. හිමාල කලාපයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමටත්, ආධ්‍යාත්මික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 8
Previous Post

ලාල්කාන්තගේ පැමිණිල්ලකට

Next Post

NDB වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

Editor TTV News

Editor TTV News

Next Post
NDB වංචාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

NDB වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved