27 April 2024
#ක්‍රීඩා

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශුරතාව ඉන්දිය ලෙජන්ඩ්ස් පිල හිමිවෙයි

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ඊයේ (21) රාත්‍රීයේදී සමත් විය. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අනු ශූරතාව හිමිවීමත් සමඟයි.

මුම්බායිහිදී ඊයේ රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ලකුණු 14 කින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ශූරතාව සඳහා ලකුණු 182 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 167 කට සීමා විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *