• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දීයාව එවූ මානූෂිය සහනාධාර රැගත් දුම්රිය මාතලේට

11 July 2022
in දේශීය

රටේ පවතින අයහපත් තත්ත්වය සමනය කරගැනීමට සහයෝගයක් වශයෙන් ඉන්දීයාව විසින් එවූ මානූෂිය සහනාධාර රැගත් දුම්රියක් පසුගියදා මාතලේට ළගා විය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් අතර මෙම ආධාර කඩිනමින් බෙදා දීමට සැලසුම් කොට ඇති අතර ඒ අනුව ඉදිරියේ දී මෙම ආධාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත යැවීමට නියමිතය.

මාතලේ දිස්ත්‍රීක්කය වෙත දුම්රිය මඟින් ලඟාවූ ඉන්දීය මානුෂීය ආධාර තොගය මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමිලා අතපත්තු මහත්ම මහත්මීන් විසින් මාතලේ දුම්රිය ස්ථානයේ දී භාර ගන්නා ලදි.

එහිදී, උකුවෙල කොට්ඨාසයට අදාල ආධාර , උකුවෙල දුම්රිය ස්ථනයේදී උකුවෙල ප්‍රාදේශීය ලේකම් සේරසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් භාර ගන්නා ලදි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Post Views: 4
Previous Post

අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම් – විපක්ෂනායක සජිත්

Next Post

මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 78 ක් නාවික හමුදා භාරයට

editor

editor

Next Post

මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 78 ක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved