• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න…

ඉන්දියාව ලංකාවෙන් ඉල්ලයි!

6 August 2026
in දේශීය, පුවත්
පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කල්ගත වී ඇති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව විසින් ශ්‍රී ලංකայෙන් ඉල්ලා තිබේ. එසේම දෙමළ ප්‍රජාවේ අපේක්ෂා ඉටු කිරීම අරමුණු කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙසද ඉන්දීය පාර්ශ්වය අවධාරණය කර ඇත.
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතාගේ බදාදා දිනයේ නිල ශ්‍රී ලංකා සංචාරය අතරතුර මෙම ඉල්ලීම කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මෙම සංචාරයේදී ධීවර ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර, අත්අඩංගුවට පـත්වී සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඉල්ලා ඇත. ද්විපාර්ශ්වික යාන්ත්‍රණ හරහා ධීවර ආරවුල විසඳා ගැනීමට කටයුතු කරන අතරතුර මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.
දෙසැම්බර් 2024 ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් පරිදි, ඉන්දීය ආරක්ෂාවට අහිතකර වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් සහතිකය ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් පිළිගෙන ඇත. මෙම සංචාරය අතරතුර වික්‍රම් මිස්රි මහතා ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම ශ්‍රී ලංකා දෙමළ සහ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවේ නියෝජිතයන්ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ. යටිතල පහසුකම්, බලශක්තිය, දුම්රිය, සෞඛ්‍ය සහ ආර්ථික ව්‍යාපෘති ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය දෙපාර්ශ්වයම සමාලෝචනය කර ඇති අතර, ඉන්දියාවේ “අසල්වැසියාට මුල්තැන” (Neighbourhood First) ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන කැපවීම යළි තහවුරු කර ඇත.
Post Views: 9
Previous Post

ඩොලරය තවත් පහළට… අද විකුණුම් මිල රු. 339 දක්වා අඩුවෙයි

Next Post

දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු කොරියාවේ 20කට වැඩි පිරිසක් මරුට

Editor TTV News

Editor TTV News

Next Post
දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය  හේතුවෙන්  දකුණු කොරියාවේ  20කට වැඩි පිරිසක් මරුට

දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු කොරියාවේ 20කට වැඩි පිරිසක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved