• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ අනතුරක්

17 May 2026
in පුවත්, විදෙස්
ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි  දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ  අනතුරක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු උතුරුදිග ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යා හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මැයි 22 දක්වා පවතිනු ඇතැයි අපේක්ෂිත මෙම දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හෙවත් ‘උණුසුම් තරංග’ (Heat Waves) හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින අතර මෙය ඉතා අවදානම් සහගත තත්ත්වයක් ලෙස බලධාරීන් පෙන්වා දෙයි.
රාජස්ථාන්, උත්තර ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, පන්ජාබ්, හර්යානා, චන්දිගාර් සහ චතිස්ගාර් යන ප්‍රාන්තවල මෙම තත්ත්වය වඩාත් දරුණු ලෙස ව්‍යාප්ත වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර කොන්කන් සහ ගෝවා ප්‍රාන්තවලට ද මෙහි බලපෑම එල්ල වී ඇත. සාමාන්‍යයෙන් තැනිතලා ප්‍රදේශයක උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් එය සාමාන්‍ය මට්ටමට වඩා අංශක 4.5 කින් පමණ ඉහළ යන විට මෙලෙස උණුසුම් තරංග තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ. දිල්ලියේ උෂ්ණත්වය ඉදිරි දින කිහිපයේදී තවත් අංශක 2-3 කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වන අතර, වරින් වර ප්‍රබල සුළං තත්ත්වයක් ඇති වුවද පැහැදිලි අහස සහිත දිනවලදී හිරු රශ්මිය තවදුරටත් තීව්‍ර වනු ඇත.
කෙසේ වෙතත්, උතුරුදිග ප්‍රාන්ත මෙලෙස දැඩි උණුසුමකින් පීඩා විඳිද්දී, කේරළය සහ තමිල්නාඩුව වැනි දකුණුදිග ප්‍රාන්තවලට මෙන්ම ඊසානදිග ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද ඉන්දීය කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 4
Previous Post

පොදු රාජ්‍ය මණ්ඩලීය පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී පැවැත්වෙයි

Next Post

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යටත් විජිත සමයේ අහිමි වූ  කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව  ජීවමාන උරුමයන්  වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

යටත් විජිත සමයේ අහිමි වූ කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව ජීවමාන උරුමයන් වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

17 May 2026
මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර  ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

17 May 2026
ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි  දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ  අනතුරක්

ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ අනතුරක්

17 May 2026
පොදු රාජ්‍ය මණ්ඩලීය  පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ  සෞඛ්‍ය සමුළුව  ජිනීවාහිදී පැවැත්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී පැවැත්වෙයි

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යටත් විජිත සමයේ අහිමි වූ  කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව  ජීවමාන උරුමයන්  වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

යටත් විජිත සමයේ අහිමි වූ කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව ජීවමාන උරුමයන් වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

17 May 2026
මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර  ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved