27 April 2024
#පුවත් #විදෙස්

ඉන්දිය නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දිය නළු විජයකාන්ත් අද (28) දින අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ඒ මහතා DMDK පක්ෂයේ නිර්මාතෘවරයා ද වේ. මිය යන විට ඔහු 71 වැනි වියේ පසු විය.

නියුමෝනියා තත්ත්වයක් මත මෙම මරණය සිදු ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *