27 April 2024
#දේශීය

ගංජා පැල වගා කල අයෙකු අත්අඩංගුවට

වීරවිල, යාල රක්ෂිතයට අයත් භුමි ප්‍රදේශයේ ගංජා වගා කල අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගත් සැකකරු ගංජා පැළ 150 කට අධික ප්‍රමාණයක් වගා කොට ඇති බව පොලිසිය සිදු කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 76 ක් වන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වීරවිල පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *