• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අග්‍රාමාත්‍ය මෝදි මැදපෙරදිග සහ යුරෝපයේ රටවල් 05ක සංචාරයකට සැරසෙයි

13 May 2026
in පුවත්, විදෙස්
අග්‍රාමාත්‍ය මෝදි  මැදපෙරදිග සහ යුරෝපයේ  රටවල් 05ක  සංචාරයකට සැරසෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මැයි 15 සිට 20 දක්වා කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවල දින 05ක සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මැයි 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සිය සංචාරය ආරම්භ කරන අතර එහිදී ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් හමුවී බලශක්ති සහයෝගීතාවය ඇතුළු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඔහු නෙදර්ලන්තය (මැයි 15-17), ස්වීඩනය (මැයි 17-18), නෝර්වේ (මැයි 18-19) සහ ඉතාලිය (මැයි 19-20) යන රටවල සංචාරය කරනු ලබයි.
නෝර්වේ රාජ්‍යයේදී අග්‍රාමාත්‍යවරයා මැයි 19 වැනිදා පැවැත්වෙන ‘ඉන්දියා-නෝර්ඩික්’ (India-Nordic) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, ස්වීඩනය සහ නෝර්වේ යන රටවල නායකයින් සහභාගී වේ. මෙම සමුළුව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නෝර්වේ සංචාරය පසුගිය වසරේ මැයි මාසයට සැලසුම් කර තිබුණද ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම හේතුවෙන් එය අවලංගු විය. මෙම සංචාරය හරහා ශක්තිමත් දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථික සබඳතා මෙන්ම දෙරට අතර පවතින වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

බුද්ධශාසන සභාව රැස්වෙයි

Next Post

අමාත්‍ය විජිත හේරත් බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කපිල චන්ද්‍රසේනගේ මරණය  සැක නැතැයි අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ සහෝදරිය සාක්ෂි දෙමින් කියති

කපිල චන්ද්‍රසේනගේ මරණය සැක නැතැයි අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ සහෝදරිය සාක්ෂි දෙමින් කියති

13 May 2026
ආරක්ෂක සහයෝගීතාව සහ  කලාපීය ආරක්ෂාව ගැන  ශ්‍රී ලංකාව හා පාකිස්තානය  අතර සාකච්ඡා

දෙණියාය වෛරස් උණට හේතුව  අපිරිසිදු ජලය සහ ආහාර බව  හෙළිවේ

රාජාංගණයේ වාන් දොරටු 12ක් සහ  අංගමුවේ වාන් දොරටු 2ක්  විවෘත කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කපිල චන්ද්‍රසේනගේ මරණය  සැක නැතැයි අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ සහෝදරිය සාක්ෂි දෙමින් කියති

කපිල චන්ද්‍රසේනගේ මරණය සැක නැතැයි අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ සහෝදරිය සාක්ෂි දෙමින් කියති

13 May 2026
ආරක්ෂක සහයෝගීතාව සහ  කලාපීය ආරක්ෂාව ගැන  ශ්‍රී ලංකාව හා පාකිස්තානය  අතර සාකච්ඡා

ආරක්ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සාකච්ඡා

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved