• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය විජිත හේරත් බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක

13 May 2026
in දේශීය, පුවත්
අමාත්‍ය විජිත හේරත්  බෙලරූස් රාජ්‍යයේ  නිල සංචාරයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරූස් ජනරජයේ නිල සංචාරයක නිරත වේ. ශ්‍රී ලංකාව සහ බෙලරූස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සිදුකෙරෙන මෙම සංචාරය, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.
අමාත්‍යවරයා මින්ස්ක් නගරයේදී බෙලරූස් විදේශ අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් ද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරය අතරතුර අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට ද සැලසුම් කර තිබේ.
මීට අමතරව, අමාත්‍යවරයා මින්ස්ක් හි පැවැත්වෙන ව්‍යාපාරික සහ සංචාරක වටමේස සාකච්ඡාවකට සහභාගී වන අතර, එහිදී බෙලරූස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ද හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Post Views: 3
Previous Post

අග්‍රාමාත්‍ය මෝදි මැදපෙරදිග සහ යුරෝපයේ රටවල් 05ක සංචාරයකට සැරසෙයි

Next Post

උමා ඔය ඉඩම් ගැටලුවට විසඳුම් මිලියන 300කට අධික වන්දි ප්‍රතිපාදන වෙන් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
උමා ඔය ඉඩම් ගැටලුවට  විසඳුම් මිලියන 300කට අධික  වන්දි ප්‍රතිපාදන වෙන් කෙරේ

උමා ඔය ඉඩම් ගැටලුවට විසඳුම් මිලියන 300කට අධික වන්දි ප්‍රතිපාදන වෙන් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඳාන ගංගොඩදී  නීති විරෝධී මත්පැන් සමඟ  සැකකරුවෙකු කොටු වෙයි

කඳාන ගංගොඩදී නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

13 May 2026
දිවයිනේ  ප්‍රධාන ජලාශ 16ක් වාන් දමයි

දිවයිනේ ප්‍රධාන ජලාශ 16ක් වාන් දමයි

13 May 2026
කැස්බෑවට මිලිමීටර් 204ක  ප්‍රබල වර්ෂාපතනයක්  දිස්ත්‍රික්ක රැසකට  තද වැසි පිළිබඳ රතු නිවේදන

කැස්බෑවට මිලිමීටර් 204ක ප්‍රබල වර්ෂාපතනයක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදන

13 May 2026
කපිල චන්ද්‍රසේනගේ මරණය  සැක නැතැයි අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ සහෝදරිය සාක්ෂි දෙමින් කියති

කපිල චන්ද්‍රසේනගේ මරණය සැක නැතැයි අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ සහෝදරිය සාක්ෂි දෙමින් කියති

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොවම බලා සිටි ඒ  තීරණාත්මක හමුවට හෝරාව උදාවේ  සුපිරි බලවතුන් දෙදෙනාගේ හමුවෙන්  ලෝක දේශපාලනය උඩුයටිකුරු වෙයිද?

ලොවම බලා සිටි ඒ තීරණාත්මක හමුවට හෝරාව උදාවේ සුපිරි බලවතුන් දෙදෙනාගේ හමුවෙන් ලෝක දේශපාලනය උඩුයටිකුරු වෙයිද?

13 May 2026
කලපුවට ගිය තරුණයාට අත්වූ  අදහාගත නොහැකි ඉරණම  මුළු ප්‍රදේශයම කම්පාවට පත්කළ  ඒ අවාසනාවන්ත පුවත මෙන්න

කලපුවට ගිය තරුණයාට අත්වූ අදහාගත නොහැකි ඉරණම මුළු ප්‍රදේශයම කම්පාවට පත්කළ ඒ අවාසනාවන්ත පුවත මෙන්න

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved