• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

15 August 2026
in කාලගුණ, දේශීය, පුවත්, විදෙස්
පෙළපොත්  කඩදාසිවලට විකිණීමේ සිද්ධියේ  සැකකරුවන් රිමාන්ඩ්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ මාරාන්තික භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසු, අද පස්වරුවේ එරට බටහිර සුමාත්‍රා දූපත ආසන්නයේ තවත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.
විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ මෙම නවතම භූමිකම්පාව රික්ටර් මාපකයේ **6.9ක ප්‍රබලත්වයෙන්** සටහන් වී ඇති බවයි. අද අලුයම සිදුවූ පළමු භූමිකම්පාවෙන් මේ වන විට පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් **ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව** ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තහවුරු කර ඇති අතර, දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිත බව දන්වා සිටියි.
Post Views: 5
Previous Post

පෙළපොත් කඩදාසිවලට විකිණීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

Next Post

ඉන්දියාවේ 80 වන නිදහස් දිනය මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී සමරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved