• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ඉන්දුනීසියාවේ ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි

කඳු තරණය කළ තිදෙනෙකු ජීවිතක්ෂයට

8 May 2026
in කාලගුණ, පුවත්, විදෙස්
ඉන්දුනීසියාවේ  ඩුකෝනෝ ගිනිකන්ද  සක්‍රිය වෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දුනීසියාවේ පිහිටි වඩාත් සක්‍රිය ගිනිකන්දක් වන ‘ඩුකෝනෝ‘ (Dukono) ගිනිකන්ද අද (08) පෙරවරුවේ හදිසියේ සක්‍රිය වීමෙන් කඳු තරණය කරන්නන් තිදෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබේ.
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ එම අවස්ථාවේ කන්ද තරණය කරමින් සිටි 20 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. සහන සේවකයන් විසින් මේ වන විට තුවාල ලැබූ පුද්ගලයන් 15 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර ඇත. කඳු තරණය කළ පිරිස අතර සිංගප්පූරු ජාතිකයින් 09 දෙනෙකු ද සිටින බව විදෙස් මාර් ග සඳහන් කරයි
ගිනිකන්දේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බලධාරීන් විසින් නිකුත් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් මෙම පිරිස කඳු තරණයට එක්ව ඇති බව අනාවරණය වී තිබේ. සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය ස්ථානයක් වන ඩුකෝනෝ ගිනිකන්ද ආශ්‍රිතව මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
Post Views: 15
Previous Post

ඩබ්ලින් සහ බෙල්ෆාස්ට් අතර දුම්රිය ගමනාගමනය පැය දෙකකට අඩු කිරීමට යුරෝ මිලියන 700ක දැවැන්ත ව්‍යාපෘතියක්

Next Post

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ ගුරු හිඟය උග්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ  ගුරු හිඟය උග්‍ර වෙයි

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ ගුරු හිඟය උග්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved