• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

2025 දී කාර්මික විප්ලවිය වෙනසක්

16 July 2018
in සංවර්ධන
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

2025 වන විට අපනයනය ආශ්‍රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති ශ්‍රී ලංකාවේ අපනයන ආශ්‍රිත කර ගත් කාර්මීකකරණය සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාවට ආසියාවේ ඇති නැති පරතරය අඩු කිරීමේ පදනමේ මහා ලේකම් හා එක්සත් ජාතීන්ගේ (ESCAPE) සංවිධානයේ ප්‍රධාන ආර්ථික ශාස්ත්‍රඥ ආචාර්ය රවි රත්නායක, යුරෝපා කොමිසමේ තානාපති ටුන්ග් ලායි – මාර්ගියු (Tung-Lai Margue) යන මහත්වරු හා අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ අපනයන ආශ්‍රිත කොටගත් කාර්මිකකරණ වැඩ පිළිවල සඳහා අවශ්‍ය සහය සඳහා ඇති කරගෙන තිබූ යුනිඩෝ UNIDO සහයෝගිතා යෝජනාවලිය, යුරෝපා කොමසමේ ශ්‍රී ලංකා තානාපති ටුංග් ලායි – මාර්ගියු මහතා වෙත බාර දෙනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙසේ ද පැවැසීය.

“අපගේ රජයේ 2025 දැක්ම අනුව නව කාර්මිකරණ ජනපද ඇති කිරීම, ඒවා නවීකරණය කිරීම ඇතුළත් වන සංවර්ධිත හා උසස් ආර්ථිකයක් කාර්මිකකරණ කාර්ය භාරයට හේතු වෙනවා. ඒ වගේම මේ සදහා සුදුසු කාර්මිකකරණ ප්‍රතිපත්ති හා උපාය මාර්ග ද අවශ්‍ය වෙනවා. නමුත් වර්තමානයේ ශ්‍රි ලංකාවේ එවැනි ප්‍රතිපත්ති රාමුවක් නැහැ. මිට හොදම උදාහරණය වන්නේ ශ්‍රීලංකාවේ දළ දේශිය නිෂ්පාදනය 16.7 ක් වැනි අඩු අගයක පැවතීමයි. නමුත් තායිලන්තය වැනි ආසියාතික රටක වුවද දළ දේශිය නිෂ්පාදනය හෙවත් අගය සියයට 27 කට වඩා වෙනවා. මේ අනුව අපට පෙනී යන්නේ ශ්‍රි ලංකාවේ කාර්මිකකරණ ප්‍රතිපත්ති හා ශත්තිමත් උපාය මාර්ගයන් තවදුරටත්, ඉදිරියට දියුණු කළ යුතු බවයි. අප 2015-2020 කාල සීමාව තුළ මෙය ආරම්භ කර ක්‍රියාවට නැංවීමට සැළසුම් කර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙය අප බොහෝ සේ විශ්වාසය තබා තිබෙන ව්‍යාපෘතියක් වෙනවා” යැයි පැවසීය.

Post Views: 32
Previous Post

මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම භායානක පාවාදීමක්

Next Post

මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මමයි

editor

editor

Next Post

මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සහ කොත්මලේ සංවිධායකවරුන් අතර ගුටිබැට හුවමාරුවක්

පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සහ කොත්මලේ සංවිධායකවරුන් අතර ගුටිබැට හුවමාරුවක්

18 October 2026
ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

18 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved