• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුංචි එළවළු කඩෙික සේරම එළවළු සල්ලි දීල ගත්තොත් ඒ පවුල පොහොසත් වෙනවා කියා මං හිතුවා

හදුන්නෙත්ති

15 May 2026
in දේශීය, පුවත්
පුංචි එළවළු කඩෙික  සේරම එළවළු සල්ලි දීල ගත්තොත්  ඒ පවුල පොහොසත් වෙනවා කියා මං හිතුවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය ව්‍යවසායකයා නගාසිටුවීම යනු හුදෙක් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම පමණක් නොව, ඔවුන් විධිමත් නිෂ්පාදන දාමයක කොටස්කරුවන් බවට පත් කිරීම බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි. උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර අයිනේ එළවළු සහ පළතුරු විකුණන පවුල්වල දුප්පත්කම තුරන් කිරීමට නම් ඔවුන් සංවිධානාත්මක ව්‍යවසායකත්ව ක්‍රියාවලියකට ඇතුළත් කරගත යුතු බවයි.
පාර අයිනේ සිටින වෙළෙන්දෙකු සතු සියලු නිෂ්පාදන එක්වර මිලදී ගැනීමෙන් පමණක් එම පවුල දියුණු කළ නොහැකි බවත්, තමාද එලෙස සිතූ අවස්ථා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය සහ ඉඩම් පහසුකම් ලබා දෙමින් ඔවුන්ව රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. කර්මාන්තකරුවන් මුහුණ දෙන ඉඩම් ගැටලුවට විසඳුම් ලෙස ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් “ඉඩම් බැංකුවක්” නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
මහවැලි අධිකාරිය, ජනවසම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන සතු භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා වෙන් කරවා ගැනීමට දැනටමත් ඉල්ලීම් කර ඇති බව ඔහු පැවසීය. එමෙන්ම ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍ය අර්බුද විසඳීමට මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරන බවත්, ආනයන හේතුවෙන් දේශීය නිෂ්පාදනවලට එල්ල වන තර්ජන හඳුනාගෙන දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

මල්වානේ නිවස ඇල්ලුවා රට පුරා නිවාස අල්ලගන්න අපි එනවා

Next Post

ඊජිප්තුවෙන් ලොව මෙතෙක් නොදුටු ටූටන්කාමන් සොහොන් ගැබේ අංගයක් සහ ප්‍රතිසංස්කරණය කළ සොහොන් ගැබ් දෙකක් එළිදක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Anduril ආරක්ෂක තාක්ෂණ සමාගමේ වටිනාකම  ඩොලර් බිලියන 61 දක්වා  දෙගුණ වෙයි

Anduril ආරක්ෂක තාක්ෂණ සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 61 දක්වා දෙගුණ වෙයි

15 May 2026
Anthropic සමාගමේ කේතකරණයෙන් 90%ක්ම දැන් සිදු කරන්නේ  කෘතිම බුද්ධිය (AI) මගින්

ආගමන හා විගමන  දෙපාර්තමේන්තුවේ මෘදුකාංග වංචාවක් තොරතුරු තාක්ෂණ ප්‍රධානියා  රක්ෂිත බන්ධනාගාරයට

නොබෙල් තෑගිලාභී ආර්ථික විද්‍යාඥ  ඩැරන් ඇසිමොග්ලුගෙන්  කෘතිම බුද්ධියේ (AI) අනාගතය පිළිබඳ  අනතුරු ඇඟවීම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Anduril ආරක්ෂක තාක්ෂණ සමාගමේ වටිනාකම  ඩොලර් බිලියන 61 දක්වා  දෙගුණ වෙයි

Anduril ආරක්ෂක තාක්ෂණ සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 61 දක්වා දෙගුණ වෙයි

15 May 2026
Anthropic සමාගමේ කේතකරණයෙන් 90%ක්ම දැන් සිදු කරන්නේ  කෘතිම බුද්ධිය (AI) මගින්

Anthropic සමාගමේ කේතකරණයෙන් 90%ක්ම දැන් සිදු කරන්නේ කෘතිම බුද්ධිය (AI) මගින්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved