27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතනම් වහාම දැනුම් දෙන්න – යුධ හමුදාපති

Covid-19 ආසාදිතව තවමත් නිවාසවලට වී සිටින්නේ නම් ඒ පිළිබඳව 1906 යන කෙටි දුරකතන අංකයට අමතා දැනුම් දෙන ලෙස යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *