• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි

19 August 2022
in ක්‍රීඩා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දා බර්මින්හැම් හි දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිම්සා ප්‍රනාන්දු දැරියට රුපියල් මිලියනයක මුදලක් තිළිණ කිරීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී.

නෙත්මිගේ ජයග්‍රහණවලට ඇගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට රුපියල් 250,000 ක මූල්‍ය තිළිණයක් ද එහි දී පිරිනැමිණි. නෙත්මිගේ මීළඟ අභිලාෂය වන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සහය වීමට INSEE සිමෙන්ති සමාගම සූදානමින් සිටින අතර, මනුසත් දෙරණ වැඩසටහනේ දායකත්වයෙන් ඇය වෙනුවෙන් ඉදිවෙමින් පවතින නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සිමෙන්ති ලබාදීම ද INSEE සිමෙන්ති සමාගම සිදුකරයි.

පිටපත -PR

 

 

INSEE சீமெந்து பொதுநலவாய நாடுகள் விளையாட்டுப் போட்டியில் பதக்கம் வென்ற இலங்கையின் இளம் வீராங்கனையைப் பாராட்டியுள்ளது

 

அண்மையில் பேர்மிங்ஹாமில் இடம்பெற்ற பொதுநலவாய நாடுகள் விளையாட்டுப் போட்டியில் இலங்கைக்காக வெண்கலப் பதக்கத்தை வென்ற மல்யுத்த வீராங்கனை நெத்மி அஹிம்சா பெர்னாண்டோ அவர்கள், இவ்விளையாட்டின் மீதான தனது ஆர்வத்தைத் தொடர ஊக்கமளிக்கும் வகையில், ரூபா 1 மில்லியன் பணப் பரிசை INSEE சீமெந்து நிறுவனம் வழங்கியுள்ளது. நெத்மியின் சமீபத்திய சாதனைகளுக்கு வழங்கியுள்ள பங்களிப்பைப் பாராட்டி, அவரது பயிற்சியாளரான சுரங்க குமார அவர்களும், ரூபா 250,000 பணப் பரிசைப் பெற்றுள்ளாhர். 2024 ஒலிம்பிக் போட்டிகளில் இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்துவதற்கான நெத்மியின் அபிலாஷைக்கு ஆதரவளிப்பதாக INSEE சீமெந்து நிறுவனம் உறுதியளித்துள்ளது. அதேவேளையில், தற்போது நிர்மாணிக்கப்பட்டு வரும் அவரது புதிய வீட்டை மனுசத் தெரண முயற்சியுடன் இணைந்து பூர்த்தி செய்வதற்கான ஒட்டுமொத்த சீமெந்துத் தேவையையும் வழங்க இந்நிறுவனம் முன்வந்துள்ளது.

 

INSEE Cement Felicitates Sri Lanka’s youngest Commonwealth Medallist

 

INSEE Cement awarded aspiring wrestler, Nethmi Ahimsa Fernando, who won a Bronze Medal for Sri Lanka at the recently concluded Commonwealth Games in Birmingham, LKR 1 million cash reward, to support her to pursue her passion. Suranga Kumara, her coach, also received LKR 250,000 cash reward, in appreciation of his contribution towards Nethmi’s recent achievements. INSEE Cement has also pledged to support Nethmi’s aspiration to represent Sri Lanka at the 2024 Olympic games, while also providing the entire cement requirement for the completion of her new house, which is presently under construction, in collaboration with the Manusath Derana initiative.

Post Views: 8
Previous Post

ආර්ථික අර්බුදය විසඳන්න නම් පාර්ලිමේන්තුවේ 225 ම ජනාධිපතිට සහයෝගය ලබා දිය යුතුයි – කොළඹ නගරාධිපති

Next Post

රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved