• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට අල්ලස් දුන් බවට චෝදනා ලැබූ රක්ෂණ සමාගම් සාමාන්‍යාධිකාරීවරයාට ඇප

15 April 2026
in දේශීය, පුවත්
රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට  අල්ලස් දුන් බවට චෝදනා ලැබූ  රක්ෂණ සමාගම් සාමාන්‍යාධිකාරීවරයාට ඇප
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ රස පරීක්ෂක වාර්තා නීති විරෝධී ලෙස ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 64කට අධික මුදලක් අල්ලස් ලෙස ලබා දුන් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික රක්ෂණ සමාගමක සාමාන්‍යාධිකාරීවරයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද (15) නියෝග කළේය. මෙසේ ඇප හිමිවූයේ අදාළ සමාගමේ මෝටර් තාක්ෂණ අංශයේ සාමාන්‍යාධිකාරී සනත් ප්‍රියන්ත රණවීර නැමති සැකකරුට වන අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, විශ්‍රාමික අතිරේක රජයේ රස පරීක්ෂකවරයෙකුගේ සේවය ලබා ගැනීම නීත්‍යානුකූල පදනමක් මත සිදු කර ඇති බවත්, අනෙකුත් රක්ෂණ සමාගම් ද මෙවැනිම ක්‍රමවේද අනුගමනය කරද්දී සිය සේවාදායකයා පමණක් ඉලක්ක කිරීම අසාධාරණ බවත්ය. කෙසේ වෙතත්, අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තා ලබා ගැනීමට අල්ලස් ලබා දීම සහ දූෂණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවයි. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමටත්, විමර්ශනවල ප්‍රගතිය ජුනි 23 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළේය.
Post Views: 2
Previous Post

සෞදි අරාබියෙන් පාකිස්ථානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍ය සහනයක්

Next Post

Novartis ප්‍රධානී වාස් නරසිංහන් Anthropic සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Novartis ප්‍රධානී  වාස් නරසිංහන් Anthropic සමාගමේ  අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වෙයි

Novartis ප්‍රධානී වාස් නරසිංහන් Anthropic සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සහ ඉරානය අතර  පණිවුඩ හුවමාරුව දිගටම

ඇමෙරිකාව සහ ඉරානය අතර පණිවුඩ හුවමාරුව දිගටම

15 April 2026
පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ  දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

15 April 2026
කැන්යාවේදී  කුහුඹුවන් ජාවාරම් කළ  චීන ජාතිකයෙකුට  සිර දඬුවම් සහ දඩ

කැන්යාවේදී කුහුඹුවන් ජාවාරම් කළ චීන ජාතිකයෙකුට සිර දඬුවම් සහ දඩ

15 April 2026
ඩුබායි හි සුප්‍රසිද්ධ  බර්ජ් අල් අරාබ් හෝටලය  මාස 18කට වසා දැමේ

ඩුබායි හි සුප්‍රසිද්ධ බර්ජ් අල් අරාබ් හෝටලය මාස 18කට වසා දැමේ

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාව සහ ඉරානය අතර  පණිවුඩ හුවමාරුව දිගටම

ඇමෙරිකාව සහ ඉරානය අතර පණිවුඩ හුවමාරුව දිගටම

15 April 2026
පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ  දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි අපේක්ෂකයා තේරීමේ දැඩි තරගයක්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved