• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සෞදි අරාබියෙන් පාකිස්ථානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍ය සහනයක්

15 April 2026
in පුවත්, විදෙස්
සෞදි අරාබියෙන් පාකිස්ථානයට  ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක  මූල්‍ය සහනයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සෞදි අරාබිය විසින් පාකිස්ථානය වෙත අලුතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක තැන්පතුවක් ලබන සතියේ ලබා දීමට නියමිත බව පාකිස්ථාන මුදල් අමාත්‍ය මුහම්මද් අවුරන්ග්සෙබ් (Muhammad Aurangzeb) මහතා ප්‍රකාශ කර තිබේ. මීට පෙර වාර්ෂිකව අලුත් කිරීමට සිදු වූ ඩොලර් බිලියන 5ක සෞදි තැන්පතුව ද දැන් දීර්ඝ කාලීන පදනමක් යටතේ පවත්වාගෙන යාමට දෙරට එකඟ වී ඇත.
මෙම මූල්‍ය සහාය පාකිස්ථානයේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට ඉවහල් වන අතර, මෙම මූල්‍ය වර්ෂය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක සංචිත මට්ටමක් පවත්වා ගැනීම රජයේ ඉලක්කය බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. පාකිස්ථානය පසුගිය සතියේදී ඩොලර් බිලියන 1.4ක යුරෝබොන්ඩ් (Eurobond) ණය මුදලක් සාර්ථකව පියවා ඇති අතර, ඉදිරි සියලු විදේශීය මූල්‍ය වගකීම් නියමිත වේලාවට ගෙවා අවසන් කිරීමට රජය කැපවී සිටින බව ද ඔහු අවධාරණය කළේය.
Post Views: 15
Previous Post

ඇමෙරිකානු තර්ජන නොතකා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ඇරඹෙයි

Next Post

රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට අල්ලස් දුන් බවට චෝදනා ලැබූ රක්ෂණ සමාගම් සාමාන්‍යාධිකාරීවරයාට ඇප

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved