27 April 2024
#දේශීය

පළාත් අතර සංචරණ සීමා 31 වනදා තෙක් දීර්ඝ කෙරේ

දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා අලුයම 4 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව රජය පවසයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *