• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පාසල් පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟවුණා – ඇමති රොෂාන්

7 September 2022
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට තුල පාපන්දු ක්‍රීඩාව පාසල් මට්ටමින් දියුණු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල සදහා සහයෝගය ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිළධාරීන් එකඟ වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ( FIFA) නිලධාරීන් සමඟ ඊයේ (06) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමන පිළිබඳව පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සැකසීමට සියලු පාර්ශව එකඟ වු බවත් නව ව්‍යාවස්ථාව තුලින් පැහැදිලි බලය බෙදීම සමඟ ශක්තිමත් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත වනු ඇති බව අමාත්‍යවරයා පැවසිය.

මෙම සාකච්ඡාව සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එම්.ඒ. පාලන ප්‍රධානී රොල්ෆ් ටැනර්, ආසියානු කලාපය බාර අධ්‍යක්ෂ සංජීව බාලසිංහම්, දකුණු ආසියාවේ ප්‍රාදේශීය කාර්යාල සංවර්ධන කළමනාකරු ප්‍රින්ස් රූෆස් යන මහත්වරු හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙක් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා සහ අභියාචනා උපදේශක කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේසක සුදත් චන්ද්‍රසේකර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ද සහභාගී වූහ.

Post Views: 13
Previous Post

ඇමති ප්‍රසන්නගෙන් රටට ඩොලර් ගෙනෙන තවත් සැලසුමක්

Next Post

මධ්‍යම ආකාරවරයා කලාප අධ්‍යාපන කාර්යාලයේ අඩු පාඩු සොයා බලයි

editor

editor

Next Post

මධ්‍යම ආකාරවරයා කලාප අධ්‍යාපන කාර්යාලයේ අඩු පාඩු සොයා බලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාන්තා ආයෝජන දිරිගැන්වීමට JB ෆයිනෑන්ෂල් ආයතනයෙන් ‘HerWealth’ නමින් විශේෂ වැඩපිළිවෙළක්

කාන්තා ආයෝජන දිරිගැන්වීමට JB ෆයිනෑන්ෂල් ආයතනයෙන් ‘HerWealth’ නමින් විශේෂ වැඩපිළිවෙළක්

12 March 2026
ඉන්ධන ඉල්ලමින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඉන්දියාවෙන් සහය පතයි

ඉන්ධන ඉල්ලමින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඉන්දියාවෙන් සහය පතයි

12 March 2026
ෆිට්ස් එයාර් මෙරට සංචාරක ක්ෂේත්‍රය සමඟ එක්ව අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් අරඹයි

ෆිට්ස් එයාර් මෙරට සංචාරක ක්ෂේත්‍රය සමඟ එක්ව අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් අරඹයි

12 March 2026
බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිවර්තනය සඳහා වෘත්තීය සමිතිවල සහයෝගය

බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිවර්තනය සඳහා වෘත්තීය සමිතිවල සහයෝගය

12 March 2026

Recent News

‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

12 March 2026
පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි

පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි

12 March 2026
යුද්ධය නතර කර සාකච්ඡා මාර්ගයට පිවිසෙන්න

යුද්ධය නතර කර සාකච්ඡා මාර්ගයට පිවිසෙන්න

12 March 2026
කාන්තා ආයෝජන දිරිගැන්වීමට JB ෆයිනෑන්ෂල් ආයතනයෙන් ‘HerWealth’ නමින් විශේෂ වැඩපිළිවෙළක්

කාන්තා ආයෝජන දිරිගැන්වීමට JB ෆයිනෑන්ෂල් ආයතනයෙන් ‘HerWealth’ නමින් විශේෂ වැඩපිළිවෙළක්

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාන්තා ආයෝජන දිරිගැන්වීමට JB ෆයිනෑන්ෂල් ආයතනයෙන් ‘HerWealth’ නමින් විශේෂ වැඩපිළිවෙළක්

කාන්තා ආයෝජන දිරිගැන්වීමට JB ෆයිනෑන්ෂල් ආයතනයෙන් ‘HerWealth’ නමින් විශේෂ වැඩපිළිවෙළක්

12 March 2026
ඉන්ධන ඉල්ලමින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඉන්දියාවෙන් සහය පතයි

ඉන්ධන ඉල්ලමින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඉන්දියාවෙන් සහය පතයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved