• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලාංකේය සාහිත්‍යය ජාත්‍යන්තරයට ගෙන යන බත්තරමුල්ලේ භාෂා පරිවර්තන මධ්‍යස්ථානය හිනිදුම සුනිල් සෙනෙවිගේ නිරීක්ෂණයට

13 June 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා කලාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ සහ විදේශීය විශිෂ්ට සාහිත්‍ය කෘති මෙරට පාඨකයාට සමීප කරවීමේ සුවිශේෂී පියවරක් ලෙස, බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ අලුතෙන් ආරම්භ කිරීමට නියමිත “ජාත්‍යන්තර භාෂා පරිවර්තන භාෂා මධ්‍යස්ථානය” බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ විශේෂ නිරීක්ෂණයට අද (12) ලක්විය.
නිසි කළමනාකරණයකින් තොරව පැවති ඉතා වටිනා ගොඩනැඟිලි සහිත පරිශ්‍රයක්, රටට සැබවින්ම ඵලදායී හා කාලීන අවශ්‍යතාවක් වෙනුවෙන් මෙලෙස ප්‍රතිසංස්කරණය කර කාර්යයෙහි යොදාගැනීම මෙහි මූලික අරමුණ වී තිබේ. දේශීය නිර්මාණකරුවන්ගේ සහ ලේඛකයන්ගේ නිර්මාණ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ලෝකය වෙත ගෙනයාමටත්, ගෝලීය සාහිත්‍ය ඥානය දේශීය කියවන්නාට දායාද කිරීමටත් මෙම මධ්‍යස්ථානය ඉදිරියේදී සක්‍රීයව දායක වීමට නියමිතය.
Post Views: 12
Previous Post

පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේදී පන්ති කාමරයකට කොහොඹ ගසක් කඩා වැටෙයි

Next Post

මැදපෙරදිග ගැටුමේ ආර්ථික පීඩනයට මුහුණ දීමට ADBයෙන් ඩොලර් බිලියන 4ක හදිසි අරමුදලක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග ගැටුමේ ආර්ථික පීඩනයට මුහුණ දීමට ADBයෙන් ඩොලර් බිලියන 4ක හදිසි අරමුදලක්

මැදපෙරදිග ගැටුමේ ආර්ථික පීඩනයට මුහුණ දීමට ADBයෙන් ඩොලර් බිලියන 4ක හදිසි අරමුදලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved