• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසාදය පළ කරයි

2 October 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 වසංගතය මර්දනය සදහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධාන විසින් සිය ප්‍රසාදය පල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ ශ්‍රී ලංකාවේ ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග මෙරට සිටින ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (02) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදිය.

මෙම සාකච්ඡාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියාපෙන්ඩ්සේ මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Ms. Hana Singer මහත්මිය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අන්තර්ජාතික තාක්ෂණික විශේෂඥ Mr. Jairo Andres Villamil-Diaz මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපත්ති විශේෂඥ සහ කණ්ඩායම් නායක Mr. Fadhil BakeerMarkarමහතා, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පාරිසරික, දේශපාලන, කෘෂිකර්ම විද්‍යාවන් පිළිබද Mr. Sun, Xuebing යන මහත්ම මහත්මින් එම සංවිධාන නියෝජනය කරමින් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම සෞඛ්‍ය සංවර්ධන කටයුතු සදහා ඉදිරියටත් සියළු ජාත්‍යන්තර සංවිධාන සහාය පළ කරන බව එම සංවිධාන නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී පැවැසීය.

එක්සත්ජාතීන්ගේආහාරසහකෘෂිකර්මසංවිධානයේ Mr. Sun, Xuebingමහතාකරුණූ දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ළමා පරපුර ඉළක්ක කර ගනිමින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය කියා සිටියේ කොවිඩ් -19 ව්‍යසනයේ දී ශ්‍රී ලංකාව තුල කොවිඩ් මර්දනය සදහා විශේෂ වශයෙන්ම සහයෝගය ලබාදුන් බවයි. ශ්‍රී ලංකාව තුල එම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ Mr. Fadhil BakeerMarkarමහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ රෝහල්වල යටිතල පහසුකම් සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකසා තිබෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදි කියා සිටියේ මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ඇගයිමට ලක් කිරිමපිළිබදව සතුටට පත් වන බවත්, ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සදහා සහයෝගය දක්වන සියළු ජාත්‍යන්තර සංවිධාන වලට අතිගරු ජනාධිපතිතුමාඇතුලු නව රජය වෙනුවෙන්මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යතුමිය ලෙස තමන් ද අගය කොට සළකන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්වසිටියහ.

Post Views: 7
Previous Post

තමාට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව ඇමරිකානු ජනාධිපති පවසයි

Next Post

බටහිර චින්තනයට අනුව අපේ ජීවිත මනින්න ගියාම, ඔළුව කුරුවල් වන බව ඇමැති විමල් කියයි

editor

editor

Next Post

බටහිර චින්තනයට අනුව අපේ ජීවිත මනින්න ගියාම, ඔළුව කුරුවල් වන බව ඇමැති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

20 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved