• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සදහා සම්මුඛ පරික්ෂණ අත්හිටුවයි

12 August 2021
in දේශීය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

2021.08.14 සහ 2021.08.15 දෙදින වයඹ සහ ඌව පළාත් අයදුම්කරුවන් සදහා කුරුණෑගල සහ බදුල්ල හෙද පුහුණු පාසල්වලත්, 2021.08.21 සහ 201.08.22 බස්නාහිර පළාත් අයදුම්කරුවන් සදහා කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීත් පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටුවා ඇත.

නැවත සම්මුඛ පරික්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබෙන අතර මේ පිළිබද වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටි.

 

Post Views: 6
Previous Post

ආහාර බෝග හානිකිරීම්වල දී වැඩිම හානියක් සිදුවන්නේ කුඩා සතුන්ගෙන් බව පර්යේෂණ වාර්තා තහවුරු කරයි

Next Post

අනුරාධපුර විදුලි අලි වැට ගැන සාකච්ඡාවක් රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

අනුරාධපුර විදුලි අලි වැට ගැන සාකච්ඡාවක් රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved