27 April 2024
#ක්‍රීඩා

ලසිත් මාලිංග IPL යන්න අවසර දෙයි

ශ්‍රී ලංකා එක්දින සහ T-20 නායක ලසිත් මාලිංගට IPL තරගාවලියට සහභාගිවීමට අවසර ලබාදී තිබෙන බ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ලසිත් මාලිංගව මූදාහැර ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම තුළින් අන්තර් ජාතික ක්‍රිකට් අත්දැකීම් ලබාගැනිමට හැකිවීම, ඔහු වඩාත් ශක්තිමත් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *