• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර සම්බාධක හමුවේ ඉරානයේ ආරක්ෂක මෙවලම් නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට

22 August 2026
in පුවත්, විදෙස්
ඩ්‍රෝන සඳහා පනවා ඇති තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලය තුළ එල්ල වූ සතුරු ප්‍රහාරවලින් තම ආරක්ෂක කර්මාන්තශාලා කිහිපයකට හානි සිදු වුවද, ගතවූ වසර තුළ ඉරානයේ යුද ආයුධ සහ ආරක්ෂක උපකරණ නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දින 12 ක් පුරා පැවැති දැඩි යුදමය වාතාවරණය අතරතුර සතුරන් විසින් ඉරානයේ ඇතැම් ආරක්ෂක නිෂ්පාදන පරිශ්‍රයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කෙසේවෙතත්, එම බාධා කිරීම් හමුවේ වුවද පසුව පැවැති සටන්කාමී වටයන් හිදී ඇතැම් උපායමාර්ගික යුද නිෂ්පාදන මාර්ගවල (Strategic Production Lines) ධාරිතාව තෙගුණයකින් වැඩි කිරීමට තමන්ට හැකි වූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal(x) ඇසුරින්
Post Views: 3
Previous Post

ඩ්‍රෝන සඳහා පනවා ඇති තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

Next Post

අස්වැන්න නෙළන්න දින කිහිපයක් තිබියදී කීඩෑ උවදුරෙන් සෙම්බුකුලමේ වී වගාවට දැඩි හානි

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැන්න නෙළන්න දින කිහිපයක් තිබියදී  කීඩෑ උවදුරෙන් සෙම්බුකුලමේ වී වගාවට දැඩි හානි

අස්වැන්න නෙළන්න දින කිහිපයක් තිබියදී කීඩෑ උවදුරෙන් සෙම්බුකුලමේ වී වගාවට දැඩි හානි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved