• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩ්‍රෝන සඳහා පනවා ඇති තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

22 August 2026
in පුවත්, විදෙස්
ඩ්‍රෝන සඳහා පනවා ඇති තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් සඳහා, 232 වගන්තිය යටතේ පනවා ඇති ඒකපාර්ශ්වික තීරුබදු ක්‍රියාමාර්ග වහාම ඉවත් කරන ලෙස චීනය ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියි. “ජාතික ආරක්ෂාව” යන මුවාවෙන් ඇමෙරිකාව සිදුකරන මෙම ක්‍රියාමාර්ගය සාධාරණ වෙළඳපොළ තරගකාරීත්වයට සහ ගෝලීය සැපයුම් දාමයන්ට දැඩි ලෙස බාධා පමුණුවන බව චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙයි.
චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක හේ යඩොන්ග් (He Yadong) පෙන්වා දෙන්නේ ඇමෙරිකාවට අපනයනය කරන චීන ඩ්‍රෝන යානා ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, උපකරණ පරීක්ෂා කිරීම, චිත්‍රපට හා විනෝදාස්වාද වැනි සිවිල් කටයුතු සඳහා භාවිත කරන ඒවා බවයි. ඇමෙරිකාව වෙළඳ හවුල්කරුවන් අතර වෙනස්කම් කරමින් චීන නිෂ්පාදන ඉලක්ක කර පනවා ඇති මෙම තීරුබදු ක්‍රමවේදයට චීනය සිය දැඩි විරෝධය පළ කර සිටී.
Post Views: 5
Previous Post

කොලොම්බියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

Next Post

ජාත්‍යන්තර සම්බාධක හමුවේ ඉරානයේ ආරක්ෂක මෙවලම් නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඩ්‍රෝන සඳහා පනවා ඇති තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර සම්බාධක හමුවේ ඉරානයේ ආරක්ෂක මෙවලම් නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved