• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන රජයට එරෙහිව විරෝධතා කළ 26 හැවිරිදි උපාධිධාරී තරුණයකු ඉරානයෙන් එල්ලා මරයි

22 July 2026
in පුවත්, විදෙස්
ඉරාන රජයට එරෙහිව විරෝධතා කළ 26 හැවිරිදි උපාධිධාරී තරුණයකු ඉරානයෙන් එල්ලා මරයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඉකුත් ජනවාරි මාසයේදී ඉරානය පුරා පැවැති විරෝධතාවලට සම්බන්ධ වූයේ යැයි කියන පුද්ගලයෙකු එල්ලා මරා දඬුවම ක්‍රියාත්මක කළ බව ඉරාන අධිකරණ අමාත්‍යාංශයේ නිල පුවත් ඒජන්සිය වන Mizan පුවත් සේවය තහවුරු කරයි.
මෙලෙස මරණ දඬුවම හිමිව ඇත්තේ ‘මෙහ්දි ඛානෙකි’ (Mehdi Khaneki) නමැති 26 හැවිරිදි නීති උපාධිධාරියෙකුටය. ඉශ්‍රායලය, ඇමෙරිකාව සහ ඉරාන විරෝධී කණ්ඩායම් වෙනුවෙන් ඔත්තු බැලීම, නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබාගැනීම සහ ඉරානය තුළ තහනම් කර ඇති PMOI (People’s Mojahedin Organisation of Iran) සංවිධානයේ සාමාජිකයෙකු ලෙස විරෝධතාවලට එක්වීම යන චෝදනා ඔහුට එල්ල වී තිබුණි.
කෙසේ වෙතත්, ප්‍රංශයේ පදනම් වූ ඉරාන විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ ඛානෙකි මාස ගණනාවක් තිස්සේ දැඩි ශාරීරික හා මානසික වධහිංසාවලට ලක්කර ඇති බවයි. පසුගිය මාස කිහිපය තුළද මෙවැනිම චෝදනා මත පුද්ගලයින් ගණනාවකට ඉරානය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 16
Previous Post

දෙවුන්දර පෙරහරට පාතාල තර්ජන හමුදාව සහ STF යොදවා ආරක්ෂාව තර කිරීමට තීරණයක්

Next Post

දකුණු ආසියානු කරාතේ පිටියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයන්ට ඉහළ ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු ආසියානු කරාතේ පිටියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයන්ට ඉහළ ජයක්

දකුණු ආසියානු කරාතේ පිටියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයන්ට ඉහළ ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved