27 April 2024
#විදෙස්

ඕනෑම අභියෝගයකට සූදනම් – ඉරානය

ගල්ෆ් කලාපය තුළ පසුගිය දින කිහිපය තුළදී යුද අභ්‍යාස රැසක් සිදු කළ බව ඉරානයේ විප්ලවීය හමුදා කන්ඩය නිවේදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සදහන් කර සිටියේ සතුරන්ගෙන් එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස සිදු කරන බවයි විප්ලවීය හමුදාව සදහන් කොට ඇති බවයි.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඉරානය සිය ආරක්ෂක අංශ දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ලෝකයේ ඛනිජ තෙල් ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන කලාපයක් වන හෝමෝස් සමුද්‍ර සන්දිය අවහිර කරන බවටද ඉරාන විප්ලවීය බලඇණිය තර්ජණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *