ඉරාන ජනතාව සහ එරට සන්නද්ධ හමුදාවන්ගේ ශක්තිය පිළිබඳව සතුරා බරපතල ලෙස වැරදි ගණනය කිරීමක් සිදුකර ඇති බව ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි ප්‍රකාශ කළ බව Asia One News වාර්තා කරයි.
නාවික හමුදා නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ජීවිත පරිත්‍යාගයන් හේතුවෙන් ඉරාන නාවික හමුදාවේ ඉදිරි ගමන හෝ මෙහෙයුම් කිසිසේත්ම නතර නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.














