• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම්

ඇමරිකානු සාම යෝජනා ඉරානයේ සමලෝචනයට

21 May 2026
in පුවත්, විදෙස්
සාකච්ඡාවෙන් හෝ සටනින්  සමතයකට එන්න සූදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කලාපීය යුද ගැටුම් සමතයකට පත් කිරීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට මෙන්ම ඕනෑම අවස්ථාවක සටන් වැදීමට ද තම රට මුළුමනින්ම සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අවධාරණය කරයි. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරිපත් කර ඇති සාම ගිවිසුම් පිළිබඳව නිසි සහ පැහැදිලි පිළිතුරක් ලබා දීම සඳහා ඉරානයට තවදුරටත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණක් බවයි. මෙවන් උණුසුම් දේශපාලන පසුබිමක ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) සඳහන් කළේ, ඉරාන – ඇමරිකා යුද ගැටුම් සමතයකට පත් කිරීම සඳහා වූ යෝජනාවලට අදාළව ඇමරිකානු පාර්ශවයෙන් නිල අදහස් ලැබී ඇති බවයි. වත්මන් වන විට එම අදහස් සහ කොන්දේසි පිළිබඳව ඉරාන රජය ඉතා දැඩිව සමලෝචනය කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Post Views: 1
Previous Post

පවුල් සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට පත්වෙයි

Next Post

ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජයේ ඍජු මැදිහත්වීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැඩිමිලට කීරි සම්බා විකිණූ  බණ්ඩාරවෙල වෙළෙන්දෙකුට  රුපියල් ලක්ෂ දෙකක දඩයක්

වැඩිමිලට කීරි සම්බා විකිණූ බණ්ඩාරවෙල වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක්

21 May 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා  සාර්ථක කිරීමට  පාකිස්ථානයෙන්  දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා සාර්ථක කිරීමට පාකිස්ථානයෙන් දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

21 May 2026
ලාංකිකයන්ගේ ආරක්ෂාවට  රජයේ ඍජු මැදිහත්වීමක්

ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජයේ ඍජු මැදිහත්වීමක්

21 May 2026
සාකච්ඡාවෙන් හෝ සටනින්  සමතයකට එන්න සූදානම්

සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම්

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩිමිලට කීරි සම්බා විකිණූ  බණ්ඩාරවෙල වෙළෙන්දෙකුට  රුපියල් ලක්ෂ දෙකක දඩයක්

වැඩිමිලට කීරි සම්බා විකිණූ බණ්ඩාරවෙල වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක්

21 May 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා  සාර්ථක කිරීමට  පාකිස්ථානයෙන්  දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා සාර්ථක කිරීමට පාකිස්ථානයෙන් දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved