• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජයේ ඍජු මැදිහත්වීමක්

21 May 2026
in දේශීය, පුවත්
ලාංකිකයන්ගේ ආරක්ෂාවට  රජයේ ඍජු මැදිහත්වීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදේශයන්හි සිටින සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මුළුමනින්ම කැපවී කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි. ‘ග්ලෝබල් සුමුඩ් ෆ්ලෝටිලා’ (Global Samoud Flotilla) සංවිධානයේ රැඳවියන්ට අමානුෂික ලෙස සලකන ආකාරය නිරූපණය කරමින් ඊශ්‍රායල අමාත්‍ය ඉටමාර් බෙන්-ගවීර් (Itamar Ben-Gvir) විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝපට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය දැඩි කනස්සල්ල සහ සංවේගය පළකරන බව විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර සිටී.
මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලාංකික තරුණියගේ ආරක්ෂාව, යහපැවැත්ම මෙන්ම ගෞරවය උපරිමයෙන් සහතික කළ යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි. අදාළ ශ්‍රී ලාංකික තරුණිය කඩිනමින් සහ ආරක්ෂිතව නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 1
Previous Post

සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම්

Next Post

ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා සාර්ථක කිරීමට පාකිස්ථානයෙන් දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

Editor TTV News

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා සාර්ථක කිරීමට පාකිස්ථානයෙන් දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැඩිමිලට කීරි සම්බා විකිණූ  බණ්ඩාරවෙල වෙළෙන්දෙකුට  රුපියල් ලක්ෂ දෙකක දඩයක්

වැඩිමිලට කීරි සම්බා විකිණූ බණ්ඩාරවෙල වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක්

21 May 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා  සාර්ථක කිරීමට  පාකිස්ථානයෙන්  දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා සාර්ථක කිරීමට පාකිස්ථානයෙන් දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

21 May 2026
ලාංකිකයන්ගේ ආරක්ෂාවට  රජයේ ඍජු මැදිහත්වීමක්

ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජයේ ඍජු මැදිහත්වීමක්

21 May 2026
සාකච්ඡාවෙන් හෝ සටනින්  සමතයකට එන්න සූදානම්

සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම්

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩිමිලට කීරි සම්බා විකිණූ  බණ්ඩාරවෙල වෙළෙන්දෙකුට  රුපියල් ලක්ෂ දෙකක දඩයක්

වැඩිමිලට කීරි සම්බා විකිණූ බණ්ඩාරවෙල වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක්

21 May 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා  සාර්ථක කිරීමට  පාකිස්ථානයෙන්  දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා සාර්ථක කිරීමට පාකිස්ථානයෙන් දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved