• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම් උත්සන්න වෙයි

ගල්ෆ් කලාපයේ ඇමරිකානු වලට ඉරානයෙන් ප්‍රහාර

16 July 2026
in පුවත්, විදෙස්
ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම් උත්සන්න වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. ඉරානය විසින් ජෝර්දානය, කුවේට් සහ බහරේන් යන රටවල පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකාව විසින් ඉරානයේ පිහිටි විධාන මධ්‍යස්ථාන සහ ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇත. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම් සිදු කරන බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසයි. මේ වන විට එම සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර, මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳපොලේ තෙල් මිල ඉහළ යමින් පවතී. කෙසේ වෙතත්, ඉරානය විසින් රඳවාගෙන සිටි ඇමරිකානු ජාතික කාන්තාවක නිදහස් කිරීම සුබවාදී පියවරක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අගය කර තිබේ.

Post Views: 1
Previous Post

2022දී රට භාරගත්තේ මගේ කැමැත්තකින් නොවෙයි

Next Post

සනීපාරක්ෂක තුවා සඳහා SLS සහතිකය අනිවාර්ය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සනීපාරක්ෂක තුවා සඳහා SLS සහතිකය අනිවාර්ය කෙරේ

සනීපාරක්ෂක තුවා සඳහා SLS සහතිකය අනිවාර්ය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved