• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අපේ දෑත් තවමත් තුවක්කුවේ කොකා මතයි

සටන්විරාමය මැද ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

1 July 2026
in පුවත්, විදෙස්
අපේ දෑත් තවමත් තුවක්කුවේ කොකා මතයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වත්මන් සටන්විරාමය උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවකට ඉරාන සන්නද්ධ බලකායන් උපරිමයෙන් සූදානමින් සිටින බවත්, ඊට තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන බවත් ඉරානයේ වැඩබලන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් මජිඩ් එබ්නොල්රෙසා (Majid Ebnolreza) අවධාරණය කර තිබේ. කටාර් රාජ්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂීක් සවුද් බින් අබ්දුල්රහ්මාන් බින් හසන් අල් තානි සමඟ ඊයේ (30) පැවැති දුරකථන සංවාදයකදී ඔහු මේ බව කියා සිටියේය.
මෙහිදී සටන්විරාමයකට මඟ පෑදූ මැදිහත් වීමේ උත්සාහයන් වෙනුවෙන් කටාර් වෙත සිය ස්තුතිය පිරිනැමූ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා, එසේ වුවද ඉරානය කිසිසේත් ඇමෙරිකාව විශ්වාස නොකරන බව පැවසීය. “අපි සතුරා විශ්වාස කරන්නේ නැහැ. අපේ දෑත් තවමත් පවතින්නේ තුවක්කුවේ කොකා මතයි. කිසිඳු සැකයකින් තොරව සටන්විරාමයේ යම් කොන්දේසියක් උල්ලංඝනය වුවහොත්, අපි ඊට සාපේක්ෂව දැඩි පියවර ගන්නවා” යනුවෙන් එබ්නොල්රෙසා ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
සටන්විරාමය ක්‍රියාත්මක වූ දා සිට ඇමෙරිකානු පාර්ශ්වය දැනටමත් කිහිප වතාවක්ම තම පොරොන්දු උල්ලංඝනය කර ඇති බවත්, දශක ගණනාවක පවතින අවිශ්වාසය දෙරට අතර සබඳතාවලට බලපා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද පර්සියානු ගල්ෆ් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) උපායමාර්ගික මුහුදු තීරය කලාපයෙන් බැහැර රටවල් විසින් අවභාවිත නොකළ යුතු බවත්, විදේශීය බලවේගවල පැවැත්ම කලාපයේ අනාරක්ෂිතභාවය වැඩි කිරීමට හේතු වන බවත් පැවසූ අමාත්‍යවරයා, කටාර් ඇතුළු අසල්වැසි රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීමට ඉරානය සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
Post Views: 6
Previous Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් බීජිං හිදී දැවැන්ත ගී ප්‍රසංගයක්

Next Post

හරක් කටාගෙන් කෝටි ගණන් කප්පම් ගත් DIG ඇතුළු ලොක්කන් කොටුකරන්න පොලිස්පතිගෙන් විශේෂ විමර්ශනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved