• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් බීජිං හිදී දැවැන්ත ගී ප්‍රසංගයක්

1 July 2026
in පුවත්, විදෙස්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් බීජිං හිදී දැවැන්ත ගී ප්‍රසංගයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 105 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ඊයේ (29) සවස බීජිං හි මහජන මහා මන්දිරයේදී (Great Hall of the People) විශේෂ ගී ප්‍රසංගයක් පවත්වා තිබේ. ‘ජනතාවට මුල් තැන (Putting the People First)’ යනුවෙන් නම් කර තිබූ මෙම ප්‍රසංගය නැරඹීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) ඇතුළු එරට ඉහළම දේශපාලන නායකයන් සහ විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු 3,000කට අධික පිරිසක් එක්වූ බව ෂින්හුවා (Xinhua) පුවත් සේවය වාර්තා කරයි.
අංග පහකින් සමන්විත වූ මෙම ප්‍රසංගය හරහා චීන විප්ලවීය විරුවන් අනුස්මරණය කිරීම, හමුදා-සිවිල් සහයෝගීතාව, සමාජවාදී විප්ලවයේ සංවර්ධනය මෙන්ම නව යුගය තුළ චීනය ලබා ඇති ආර්ථික හා සමාජයීය ජයග්‍රහණ කලාකරුවන් විසින් වේදිකාව මත නිරූපණය කරන ලදී. ප්‍රසංගය අවසානයේදී සියලුම ප්‍රේක්ෂකයන් නැගී සිට ‘කොමියුනිස්ට් පක්ෂය නොමැති නම්, නව චීනයක් නැත’ යන චීන ගීතය සාමූහිකව ගායනා කරමින් උත්සවය නිමා කර ඇත.
Post Views: 5
Previous Post

ඊශ්‍රායලය සහ තුර්කිය අතර අලුත්ම ගැටුම අර්දගොන් සහ නෙතන්යාහු අතර වචන හරඹයක්

Next Post

අපේ දෑත් තවමත් තුවක්කුවේ කොකා මතයි

Editor TTV News

Editor TTV News

Next Post
අපේ දෑත් තවමත් තුවක්කුවේ කොකා මතයි

අපේ දෑත් තවමත් තුවක්කුවේ කොකා මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved