• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාව යළි ප්‍රහාර එල්ල කළහොත් යුද්ධය ගෝලීය කලාප දක්වා ව්‍යාප්ත කරන බවට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

20 May 2026
in පුවත්, විදෙස්
අමෙරිකාව යළි ප්‍රහාර එල්ල කළහොත්  යුද්ධය ගෝලීය කලාප දක්වා ව්‍යාප්ත කරන බවට  ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඉරානය විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාව යළිත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට පියවර ගතහොත් පවතින ගැටුම මැද පෙරදිගින් ඔබ්බට ලෝකයේ සෙසු කලාපවලටත් ව්‍යාප්ත කරමින් ප්‍රතිචාර දක්වන බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි.අමෙරිකාව සහ ඉරානය අතර සටන් නැවැත්වීමේ එකඟතාවයකට පැමිණ සති කිහිපයක් ගතවී තිබුණ ද, සාමය උදාකර ගැනීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡා මේ වන විට ඇනහිට තිබේ. කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ඉරානයට බෝම්බ හෙලීමේ තීරණයට ඉතා ආසන්නව සිටි නමුත්, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට ඉඩ ලබා දීමේ අරමුණින් එම තීරණය අවසන් මොහොතේ නතර කළ බවයි.

Post Views: 3
Previous Post

ගාසා තීරයට ආධාර රැගෙන ගිය Global Sumud නෞකා සමූහය ඊශ්‍රායල නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනී

Next Post

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියාමනය ශක්තිමත් කිරීමට ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කේරළ නව රජයේ  කාන්තා නොමිලේ බස් සේවා පොරොන්දුව  අභියෝගයක

කේරළ නව රජයේ කාන්තා නොමිලේ බස් සේවා පොරොන්දුව අභියෝගයක

20 May 2026
චීන ජනාධිපති ෂී ජින්පින් සහ  රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක්ව  අමෙරිකානු ආරක්ෂක ප්‍රතිපත්ති  දැඩිව විවේචනය කරයි!

රුපියලේ කඩාවැටීම කෙටි කාලීන තත්ත්වයක්:  ආර්ථිකය කළමනාකරණය කිරීමට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව  කටයුතු කරන බව ජනපති සහතික කරයි

ඉරාන යුද තත්ත්වය හමුවේ  තුර්කියේ ගිනිකොනදිග කලාපයට  ජර්මනියෙන් ‘පැට්‍රියට්’ (Patriot)  මිසයිල ආරක්ෂක පද්ධතියක්!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන ආනයනයට  ණයවර ලිපි නිකුත් කළ බවට  එල්ල වන චෝදනා අසත්‍යයි

වාහන ආනයනයට ණයවර ලිපි නිකුත් කළ බවට එල්ල වන චෝදනා අසත්‍යයි

20 May 2026
ආර්ථික අර්බුදය හමුවේ  බොලිවියාවේ විරෝධතා දැඩි වෙයි

ආර්ථික අර්බුදය හමුවේ බොලිවියාවේ විරෝධතා දැඩි වෙයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved