• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉරාන තානාපති හෂේම් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවෙයි

16 August 2022
in දේශීය

ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ , විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාව ඊයේ (15) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.

දෙරට අතර පවත්නා දීර්ඝකාලීන සුහද සබඳතා පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික පසුබෑම සහ එම තත්ත්වය අවම කොට ස්ථාවරභාවය ළඟා කරගැනීම සඳහා රජය ගෙන ඇති ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා දැනුවත් කළේ ය.

ශ්‍රී ලංකා – ඉරාන ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම පිළිබඳව අවධාරණය කළ තානාපති හෂේම් අෂ්ජාසාදේ මැතිතුමා, ඉරාන ජනරජයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට සහතික විය.

 

Post Views: 7
Previous Post

සර්ව පාක්ෂික ආණ්ඩුවට පක්ෂවල සහාය නෑ – පොහොට්ටුවේ මන්ත්‍රී වීරසිංහ

Next Post

දස වසරක මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇමැති කෙහෙලියගේ ප්‍රධානත්වයෙන් එළි දකි

editor

editor

Next Post

දස වසරක මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇමැති කෙහෙලියගේ ප්‍රධානත්වයෙන් එළි දකි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved