6 May 2024
#දේශීය #පුවත්

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් දිවයිනට

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි (Dr. Ebrahim Raisi) ඇතුළු දූත පිරිස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය.

ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *