• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

24 April 2024
in දේශීය, පුවත්
වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

වීරසේන ගමගේ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතාගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වීරසේන ගමගේ මහතා මෙලෙස පත් කරනු ලැබීය.

2020 මහ මැතිවරණයේදී වීරසේන ගමගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හයවෙනි ස්ථානය ලබා ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැකිරාව ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටින එ් මහතා උතුරුමැද පළාතේ යන්ත්‍රෝපකරණ නිර්මාණ ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටි.

Post Views: 7,444
Previous Post

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් දිවයිනට

Next Post

නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණ තීන්දු කිහිපයක්

editor ttvnews

editor ttvnews

Next Post
දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණ තීන්දු කිහිපයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved