• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැලණි ගඟ ද්‍රෝණියට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් ප්‍රදේශ කිහිපයක ජනතාවට වහාම සූදානම් වන්නැයි දැනුම් දෙයි

22 May 2026
in දේශීය, පුවත්
කැලණි ගඟ ද්‍රෝණියට  සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් ප්‍රදේශ කිහිපයක ජනතාවට  වහාම සූදානම් වන්නැයි දැනුම් දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ඉහළ ධාරා ප්‍රදේශවලට දැනට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය තුළ කැලණි ගඟ පිටාර ගැලීමෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
මේ අනුව කැලණි ගඟ දෙපස සහ පහත් බිම්වල වෙසෙන රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා වහාම සූදානම්ව සිටින ලෙස ද දන්වා සිටී. ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් පවතින අවදානම සලකා ආරක්ෂිත ස්ථාන කරා යාමට අවශ්‍ය පූර්ව පියවර ගන්නා ලෙසත්, ප්‍රදේශයේ ආපදා කළමනාකරණ නිලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 0
Previous Post

සංචාරකයන්ට එළැඹෙන 25 වැනිදා සිට නව වීසා රෙගුලාසියක් අනිවාර්ය වෙයි මාලදිවයින් ජාතිකයින්ට නිවේදනයක්

Next Post

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

අධික වැසි හේතුවෙන්  දෙහිඕවිට කලාපයේ පාසල් 06ක්  වසා දැමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න අංක තහඩු ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

22 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved