• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණයේදි පොරොන්දු වූ මාධ්‍ය නිදහස මේකද ? කිරිඇල්ල ආණ්ඩුවෙන් අසයි

26 June 2020
in දේශීය

හමුදා සෙබලුන් ඝාතනය කිරිම පිළිබද පසුගියදා කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය ඇතුළු ෆේස්බුක් ඔස්සේ අදහස් පළකරන අයගේ ෆේස්බුක් ගිණුම් තහනම් කරන බවට රජයේ අවවාදයක් සහිත පණිවිඩ ලැබෙන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

 

කරුණා අම්මාන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ තම හිතවතෙකුගේ පුද්ගලික ගිණුමටද එසේ රජයේ අවවාදය සහිත පණිවිඩය ලැබී ඇතැයිද ඒ මහතා පැවසීය.

යහපාලන රජය විසින් මාධ්‍යවේදීන්ට, වෘත්තීය සමිති නායකයින්ට හා ආගමික නායකයින්ටද අදහස් පළකිරිමේ පූර්ණ නිදහස ලබාදුන් අතර වත්මන් රජය ක්‍රම ක්‍රමයෙන් එම නිදහස කප්පාදු කරමින් සිටින බව හෙතෙම පැවසීය.

මැතිවරණයේදි පොරොන්දු වූ මාධ්‍ය නිදහස මේකද යන්න රජයෙන් විමසා සිටින බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Post Views: 8
Previous Post

මෙරට විදුලිබල සංවර්ධනයට අමෙරිකාවෙන් සහාය

Next Post

කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට

editor

editor

Next Post

කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved