#දේශීය

මෙරට ප්‍රහාරවල වගකීම IS සංවිධානය භාර ගනි

කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන 08 කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන ඇති බව එම සංවිධානයට සම්බන්ධ AMAQ news agency උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.

එම පුවත් සේවය වාර්තා කර සිටින්නේ අමෙරිකාව ප්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි කුරුසකරුවන්වන්ගේ සන්ධානය අයත් ජාතීන් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කර පෙරේදා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයින් බවයි.

උපුටා ගැනීම – https://www.reuters.com/article/us-sri-lanka-blasts/sri-lanka-blasts-were-revenge-for-new-zealand-mosque-killings-minister-idUSKCN1RZ06M

Leave a comment

Your email address will not be published. Required fields are marked *