• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ඇමැති විදිහට තමාවත් දැනුවත් කිරීමක් නෑ – රාජ්‍ය ඇමැති රුවන්

23 April 2019
in දේශීය

පසුගිය ඉරිදා දින දේවාස්ථාන වෙත එල්ල වු ප්‍රහාර පිළිබඳ බුද්ධි අංශ දැනුවත්ව සිටි බවට මේ වන විට තහවුරු වී ඇති නමුත් අග්‍රාමාත්‍යවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තමාට එම බුද්ධි අංශ වාර්තා කිසිවත් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එවැනි බුද්ධි අංශ වාර්තාවක් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ලැබී නොමැති බවයි.

එසේම ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදින්ගේ චංචල හා නිශ්චල දේපළ රාජ සන්තක කිරීමට පියවර ගත යුතුව ඇති බව හෙතෙම පැවසිය. අන්තවාදී සංවිධාන තහනම් කිරිමට පියවර ගත යුතු බවත් ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඔවුන්ගේ නිශ්චල දේපළ හා චංචල දේපළ රාජ සන්තක කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

 

Post Views: 20
Previous Post

මෙරට ප්‍රහාරවල වගකීම IS සංවිධානය භාර ගනි

Next Post

හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදය අදයි

editor

editor

Next Post

හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved