• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි… ඔහු ශ්‍රී ලංකීකයෙක්

3 September 2021
in විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්න නිව් ලින් හි සුපිරි වෙළඳසැලක අද (03) සිදු වූ පිහි ඇණුමකින් හය දෙනෙකු තුවාල සිදු කළ අයෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පුද්ගලයා ශ්‍රී ලාංකීකයෙකු වන අතර ISIS සංවිධානයට සම්බන්ධව කටයුතු කරනු අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් දිර්ඝ කාලයක් පොලිසිය අවධානයෙන් පසුවු බව වාර්තා වේ. මීට වසර 10 කට පෙර ඔහු නවසිලන්තයට ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකීකයෙකු අද උදැසන සුපිරි වෙළෙඳ සැලට ගොස් ඇති අතර එහිදී විකිණිමට තිබි පිහියකින් වෙලෙඳ සැලට පැමිණි සිටි හය දෙනෙකුට තුවාල සිදු කර ඇති බවයි. එහිදී එරට ක්‍රියාත්මකවන හදිසි අනතුරු ඇඟවීම් ඒකකය මගින් වහාම ක්‍රියාත්මක වු පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත. එහිදී පොලිසිය විසින් පිහි ඇනුම් සිදු කල පුද්ගලයාට වෙඩි තමා එම ස්ථානයේදීම ඝාතනය කර තිබේ.

පිහි ඇනුමෙන් තුවාල ලැබු පුද්ගලයින් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

 

ISIS supporter shot dead by New Zealand police after shoppers stabbed in ‘terrorist attack’
 

 

New Zealand police have shot and killed an ISIS supporter who injured at least six people in a supermarket “terrorist attack” in the Auckland suburb of New Lynn on Friday, authorities say.

 

මුලාශ්‍රය  – https://edition.cnn.com/2021/09/03/asia/new-zealand-attack-intl-hnk/index.html

 
Post Views: 6
Previous Post

ඇමෙරිකාවේ ටෙනිසී බෞද්ධ විහාරයෙන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් කරාපිටිය රෝහලට පරිත්‍යාග කරයි

Next Post

නිරෝධායන ඇඳිරිනීතිය ලබන 13 වනදා තෙක් දිර්ඝ කෙරේ

editor

editor

Next Post

නිරෝධායන ඇඳිරිනීතිය ලබන 13 වනදා තෙක් දිර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved