27 April 2024
#දේශීය

පොලිස් වසම් කිහිපයක් හුදෙකලා කරයි

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාවුල සහ මාතලේ පොලිස් වසම් පොලිස් වසම් අද(30) උදෑසන 6.00 සිට හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කුරුණෑගල, උඩුබැද්දාව, ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, හෙලමුල්ල ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *