27 April 2024
#දේශීය

මන්නාරමේ ගම්මාන දෙකක් හුදෙකලා කරයි

මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි නම් ගම්මාන නැවත දැනුම් දෙන තුරු හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *