• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජෙරුසලමෙහි ප්‍රධාන මුෆ්තිවරයාට අල්-අක්සා පල්ලියට ඇතුළුවීම ඉශ්‍රායලය විසින් සතියකට තහනම් කරයි

11 July 2026
in පුවත්, විදෙස්
ජෙරුසලමෙහි ප්‍රධාන මුෆ්තිවරයාට අල්-අක්සා පල්ලියට ඇතුළුවීම ඉශ්‍රායලය විසින් සතියකට තහනම් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පලස්තීනයේ සහ ජෙරුසලමෙහි ප්‍රධාන මුස්ලිම් ආගමික නායකයා (Grand Mufti) වන ෂෙයික් මුහම්මද් හුසේන් (Sheikh Muhammad Hussein) මහතාට ඉස්ලාම් භක්තිකයන්ගේ තෙවැනි පූජනීයම ස්ථානය වන අල්-අක්සා පල්ලි පරිශ්‍රයට ඇතුළුවීම ඉශ්‍රායල බලධාරීන් විසින් සතියක කාලයකට තහනම් කර තිබේ. සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව ඉශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඔහුව කෙටි වේලාවකට අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇති අතර, මෙම තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ වීමේ හැකියාවක් ද පවතී. දේව මෙහෙය අතරතුර ඉශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් වෙනුවෙන් සහ ඉශ්‍රායල සිරකඳවුරුවල සිටින පිරිස් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ. 2023 ඔක්තෝබර් මාසයේ ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන්ට එරෙහිව ඉශ්‍රායලය දියත් කරන දැඩි මර්දනකාරී වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස විදේශීය මාධ්‍ය මෙය පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
Post Views: 3
Previous Post

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Next Post

සයිබීරියාවේ විශාලතම තෙල් පිරිපහදුවට සහ රුසියානු තෙල් නැව් 19කට යුක්‍රේනයෙන් ප්‍රහාර

Editor TTV News

Editor TTV News

Next Post
සයිබීරියාවේ විශාලතම තෙල් පිරිපහදුවට සහ රුසියානු තෙල් නැව් 19කට යුක්‍රේනයෙන් ප්‍රහාර

සයිබීරියාවේ විශාලතම තෙල් පිරිපහදුවට සහ රුසියානු තෙල් නැව් 19කට යුක්‍රේනයෙන් ප්‍රහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved