• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායල හමුදා ලිටානි ගඟ තරණය කරයි

දකුණු ලෙබනනයේ දේශසීමා අර්බුදය තවත් උණුසුම්

30 May 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායල හමුදා  ලිටානි ගඟ තරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායල ආරක්ෂක බලකායන් ලෙබනනයේ දකුණු දිග කලාපයේ පිහිටි උපායමාර්ගික ලිටානි ගඟෙන් (Litani River) උතුරු දෙසින් පිහිටි ස්ථාන කරා ඉදිරියට පැමිණ ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කරමින්, තම ගම්බිම්වලින් ඉවත් වන ලෙස ලෙබනන් වැසියන් දහස් ගණනකට අනතුරු ඇඟවීමෙන් අනතුරුව ඊශ්‍රායලය මෙම ගොඩබිම් මෙහෙයුම් පුළුල් කර ඇත.
අද (29) දින ඊශ්‍රායල-ලෙබනන් දේශසීමාවේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා හමුදා නිලධාරීන් අමතමින් කියා සිටියේ, “අපගේ සේනා ලිටානි ගඟ තරණය කර පාලක ස්ථාන කරා ඉදිරියට ගොස් ඇති” බවයි. ලිටානි ගඟ දකුණු ලෙබනනයේ සිට කිලෝමීටර් 30 ක් (හැතැප්ම 19 ක්) පමණ රට අභ්‍යන්තරයට විහිදෙන ප්‍රධාන සීමාවක් වේ. ඊශ්‍රායලයේ මෙම නව ඉදිරි ගමන වාර්තා වන්නේ, දෙරට අතර සාමය ඇති කිරීම සහ හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම සඳහා අමෙරිකාව මැදිහත් වී සකස් කළ සැලැස්මක් වෙනුවෙන් වොෂින්ටනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන පසුබිමකදීය.
Post Views: 2
Previous Post

වෙසක් නිමිත්තෙන් සිරකරුවන් 61 දෙනෙකුට ජනාධිපති සමාව

Next Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර කොටස ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගිවිසුම ගැන  අවසන් තීරණය ගන්න  ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

ඉරාන ගිවිසුම ගැන අවසන් තීරණය ගන්න ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

29 May 2026
T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved