• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද මෙහෙයුම් තවමත් අවසන් නැතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

17 April 2026
in පුවත්, විදෙස්
හිස්බුල්ලා සංවිධානයට එරෙහි  යුද මෙහෙයුම් තවමත් අවසන් නැතැයි  ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෙබනනය සඳහා දින 10ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර, හිස්බුල්ලා සංවිධානයට එරෙහි මෙහෙයුම් තවමත් අවසන් වී නොමැති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්රායෙල් කැට්ස් (Israel Katz) ප්‍රකාශ කර තිබේ.ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම දින 10ක සටන් විරාමය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර දශක කිහිපයකට පසු පැවැති ප්‍රථම සෘජු රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවෙන් අනතුරුවය. කෙසේ වෙතත්, ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශ තවමත් හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් සම්පූර්ණයෙන්ම මුදාගෙන නොමැති බවත්, එම කටයුත්ත කෙසේ හෝ නිම කළ යුතු බවත් ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරයි.
යම් හෙයකින් සටන් විරාමයෙන් පසු නැවත ගැටුම් ආරම්භ වුවහොත්, මේ වන විට දකුණු ලෙබනනයේ සිය නිවෙස් බලා පැමිණෙන ජනතාවට නැවතත් ඉවත් වීමට සිදුවනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීමක් කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා සංවිධානයට විශාල හානියක් සිදුවුවද, සියලු ඉලක්ක සපුරා ගන්නා තෙක් මෙහෙයුම් අත්නොහරින බව ඊශ්‍රායලයේ ස්ථාවරය වී ඇත.
Post Views: 1
Previous Post

ගල් අඟුරු විමර්ශනයට මහජන සහය පතයි

Next Post

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර රුසියානු පොහොර වෙළඳාමට දැඩි බලපෑම් එල්ල කරයි

Editor TTV News

Editor TTV News

Next Post
යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර  රුසියානු පොහොර වෙළඳාමට  දැඩි බලපෑම් එල්ල කරයි

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර රුසියානු පොහොර වෙළඳාමට දැඩි බලපෑම් එල්ල කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැව්රුකන්නල රජමහා විහාරයේ  කෞතුකාගාරයේ තිබූ  පෞරාණික කඩුවක් සොරාගෙන

වැව්රුකන්නල රජමහා විහාරයේ කෞතුකාගාරයේ තිබූ පෞරාණික කඩුවක් සොරාගෙන

17 April 2026
ඉරාන යුද්ධය හමුවේ ගුවන් යානා  ඉන්ධන හිඟයක් පිළිබඳව  යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අතර මතගැටුමක්

ඉරාන යුද්ධය හමුවේ ගුවන් යානා ඉන්ධන හිඟයක් පිළිබඳව යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අතර මතගැටුමක්

17 April 2026
ඉරානය සෑම කොන්දේසියකටම  එකඟ වුණා

ඉරානය සෑම කොන්දේසියකටම එකඟ වුණා

17 April 2026
රාගමදී කාන්තාවකගේ  හිසකෙස් කැපූ පිරිස දැලේ

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැව්රුකන්නල රජමහා විහාරයේ  කෞතුකාගාරයේ තිබූ  පෞරාණික කඩුවක් සොරාගෙන

වැව්රුකන්නල රජමහා විහාරයේ කෞතුකාගාරයේ තිබූ පෞරාණික කඩුවක් සොරාගෙන

17 April 2026
ඉරාන යුද්ධය හමුවේ ගුවන් යානා  ඉන්ධන හිඟයක් පිළිබඳව  යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අතර මතගැටුමක්

ඉරාන යුද්ධය හමුවේ ගුවන් යානා ඉන්ධන හිඟයක් පිළිබඳව යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අතර මතගැටුමක්

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved