• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු ලෙබනනයේ ජේසුස් වහන්සේගේ පිළිමයකට හානි කළ ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකුට සිර දඬුවම්

22 April 2026
in පුවත්, විදෙස්
දකුණු ලෙබනනයේ  ජේසුස් වහන්සේගේ පිළිමයකට  හානි කළ ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකුට  සිර දඬුවම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක පිහිටි ජේසුස් වහන්සේගේ පිළිමයකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකුට දින 30ක හමුදා රැඳවුම් බාරයේ පසුවීමට සහ සටන් රාජකාරිවලින් ඉවත් කිරීමට ඊශ්‍රායල හමුදාව ඊයේ (21) පියවර ගත්තේය.
ඊශ්‍රායලයට මායිම්ව පිහිටි දකුණු ලෙබනනයේ ‘ඩෙබ්ල්’ (Debl) නම් ක්‍රිස්තියානි ගම්මානයක තිබූ කුරුසයකින් ගැලවී වැටී තිබූ ජේසුස් වහන්සේගේ පිළිමයක හිස කොටසට ඊශ්‍රායල සෙබළෙකු මිටියකින් (Sledgehammer) පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මෙය ජාත්‍යන්තර වශයෙන් දැඩි දෝෂදර්ශනයට ලක් විය.
මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලූ හමුදා විමර්ශන මණ්ඩලය තීරණය කළේ අදාළ පිළිමයට හානි කළ සෙබළා සහ එම අවස්ථාව ඡායාරූපගත කළ සෙබළා වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් රාජකාරිවලින් ඉවත් කර දින 30ක සිර දඬුවමක් ලබා දීමටයි.
එම අවස්ථාවේ එතැන සිටිමින් මෙම විනාශය වැළැක්වීමට හෝ ඒ පිළිබඳව වාර්තා කිරීමට කටයුතු නොකළ තවත් සෙබළුන් හය දෙනෙකු ද වැඩිදුර විමර්ශන සඳහා කැඳවා තිබේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා ද සඳුදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම හමුදා සෙබළෙකු කතෝලික ආගමික සංකේතයකට මෙලෙස හානි කිරීම පිළිබඳව තමන් දැඩි කම්පනයට හා කනගාටුවට පත්වන බවයි.
Post Views: 3
Previous Post

කෘමිනාශක විෂ වීමෙන් ජර්මානු පවුලක් මියයාමේ සිද්ධියට ඉස්තාන්බුල්හිදී නඩු විභාගයක්

Next Post

පුරාණ ඊජිප්තු මමියක් තුළ තිබී හෝමර්ගේ ‘ඉලියඩ්’ (Iliad) කාව්‍යයේ දුර්ලභ පිටපතක් හමුවේ

Editor TTV News

පුරාණ ඊජිප්තු මමියක් තුළ තිබී හෝමර්ගේ 'ඉලියඩ්' (Iliad) කාව්‍යයේ දුර්ලභ පිටපතක් හමුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජපානය සිය අවි ආයුධ සහ  තාක්ෂණික අපනයන සීමා ඉවත් කරයි

ජපානය සිය අවි ආයුධ සහ තාක්ෂණික අපනයන සීමා ඉවත් කරයි

22 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය  දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේදී  තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

ඕස්ට්‍රේලියාවේ නව යොවුන්  සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේ අර්බුදයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය  දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

22 April 2026
ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේදී  තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම බලාත්මක කිරීමේදී තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved